ගර්භාෂයෙන් නැවත නැවත රුධිර වහනයට ප්රතිකාර තියෙනවද?
Is there treatment for repeated bleeding from the womb?
Doctor garbashayen rudira wahanaya weema neweth weema ta treatment nedda?IUI ekak kirimata meya badawak wewida?
මේ සඳහා හෝමෝන ප්රතිකාර වර්ග තිබෙනව. ඔබට ප්රතිකාර කරන වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?