Skip to main content
ප්‍රශ්නය

මවගේ බර අඩු නම් බබා ලැබෙනකොට ප්‍රශ්නයක් වෙයිද?

Is a low maternal weight a problem at the birth?

ඩොක්ට මා මේ වන විට සති 24 ගැබිණියක්. මගේ ස්කෑන් කරන කොට ඩොක්ට කිව්වා හැමදේම හොදයි කියලා.මේ වන කොට මගේ බර කිලෝ 50,බබා ලැබෙන්න එනකොට බර තිබුනේ කිලෝ 43 යි. කාඩ් එකෙත් බර අඩු නිසා මම අවදානම් තත්වයක් කියලා ලියලා තියෙනවා. මට දැනගන්න ඕන මගේ බර බබා ලැබෙනකොට ප්රිශ්නයක් වෙයිද කියලා..

අසන ලද්දේ: re*** · වයස 26

ස්කෑන් පරීක්ෂණයේදී දරුවාගේ අනුමාන කරන බර සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ.