Skip to main content
ප්‍රශ්නය

ප්‍රොලැක්ටින් මට්ටම සාමාන්‍ය වුණාම ගැබ් ගන්න පුළුවන්ද?

Once the prolactin level is normal, can you conceive?

Mama marry karala awruddu 3 wenawa. Mata tawa babala na.mata prolactin omonaya wadi 1800 mu/ l tibuna .dan blood check karama 18 mu/ l .mata danaganna ona dan prolactin adu welada..mata daruwak labaida doctor ..

අසන ලද්දේ: Da*** · වයස 22

දැන් තිබෙන හෝමෝන මට්ටම සාමාන්‍ය නිසා දරු පිළිසිඳ ගැනීමකට එය බාධාවක් වෙන්නේ නැහැ.