ප්‍රශ්නය
Dr. chaminda Mathota chanel kala hakke kohedidda. Mama rathmalane inne. Dimba kosha wala gedi tibedai balana blood test eka karanna ona dawsaka tiyanawada? (Period cycle eke)
පිළිතුර
නවලෝක, ආසිරි සෙන්ට්‍රල්, නයින්වෙල්ස්, ඔඒසිස් වැනි රෝහලකදී මා හමුවිය හැකියි. ඩිමබ කෝෂවල ගෙඩියක් ඇති නම් ඔසප්වීම සිදුවී දින 4කින් පසුව ස්කෑන් පරීක්ෂණයක් කල යුතුයි. එහි විස්තර අනුව කල යුතු රුධිර පරීක්ෂණ තීරණය කල හැකිය.