Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr.mata menses kramawathwa hama masema wenawa.giya mase wenada wage na parakku una.mm pregnant da kiyalath chek kara.positive una.et eta dawas 4ta passe wenada wage haduna.mm dr ke…

පිළිතුර

ඩිම්බ මේරීම සාමාන්‍ය පරිදි සිදුනොවේදැයි පරීක්ෂාකර බලා අවශ්‍යනම් පමණක් එම බෙහෙත් ගත හැකියි. එම ප්‍රතිකාර ගන්නා විට සාර්තකදැයි බැලීමට ස්කෑන් පරීක්ෂණ කිරීමද අවශ්‍ය වෙනව. එම නිසා ඔබ දැනට මදසරුබවට ප්‍රතිකාර ගැනීමට උත්සාහ නොකරන්නේ නම් මෙම ප්‍රතිකාර ගැනීම අවශ්‍ය නැහැ…

Ud*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

mama vivahakai mata aurudu 2ka babek innawa. mage osap wema akkramawath hema maasemata dawas 3, 4k thamai hoda wela thiyenne. ithuru hema dawasakama hedilai thiyenne. atthatama mek…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. මෙයට හේතුව පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ක්‍රමයකට යොමවිය හැකියි. නාරිවේද වෛද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න.

sa*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mage mahaththayage dathu pramane aduwak thiyenawa ewa wardanaya wenna beheth denawa eeta amatharawa api ganna ahara pana walin dathu wardanaya karanna puluwanda?puluwannam e…

පිළිතුර

විටමින් ප්‍රතිකාර සහ ආහාර මගින් ශුක්‍රණුවල අඩුපාඩු තත්ව සුවකිරීම අපහසුයි. නමුත් මෙය කාලයත් සමග ඉබේම නිවැරදි විය හැකිය. ඉක්මණින් දරු පිළිසිඳ ගැනීමකට බලාපොරොත්තු වෙන්නේ නම් IUI වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම වඩාත් සුදුසුයි.

Se*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mn dn pregnet dn sati 14k wenawa mn babala hadanna dnma one kamak tibbe na a nisa mn hithuwe na,babek lebenna ennawaii kiyala mata antimata une may 11 mata weding ekak tibua…

පිළිතුර

ඔසප් වීම පමාකිරීමට ලබා ගන්නා හෝමෝන පෙති වර්ග වලින් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ. තව සති දෙකකින් පමණ ස්කෑන් පරීක්ෂාවක් මගින් දරුවාගේ අසාමාන්‍යතා ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි.

Ka*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

mama vvahakai. Mage osap chakraya akramawath. A sadaha doc kenek munagasunada beheth bona thuru kramawath wena athara, behwth newathrhu pasu newatha akramawath wenawa. Masa thuna h…

පිළිතුර

දරු පිළිසිඳ ගැනීමක් බලා පොරොත්තු වෙන කාලය තුලදී නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ උපදෙස් අනුව දිගටම ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි. එසේ නැතිනම් ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය නැහැ.

Sh*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mata 36 weni sathiye water bag kedila daruwa bihi una mese veemata Hethu monawada

පිළිතුර

යෝනි මාර්ගය හරහා විෂබීජ ආසාදනයක් නිසා මෙවැනි තත්වයන් ඇතිවිය හැකි නමුත් සමහර විට කිසිම හේතුවකින් තොරවත් මෙය සිදුවිය හැකියි.

An*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Masa 8 Di mahansi vi wada karanna epa kiyanna ayi.eyata hetuwa kumakda

පිළිතුර

සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතු වල යෙදීම සහ ව්‍යායාම වල යෙදීම මෙම කාලයේ කල හැකියි. නමුත් එහිදී ගර්භාෂය විශාල වන නිසා යම් යම් අපසුතාවයන් ඇතිවිය හැකියි.

Ch*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. mama sati 4. BmI aka 24. Mul sathi 12 di avidima haa exercises kalata kamak nedda. Mama dimba moranawa adu nisa beth aran thamay babek ave. Baba hodinda kiyala balaganna puluwa…

පිළිතුර

සති 7කට පසුව ස්කෑන් පරික්ෂණයක් මගින් ගර්භයේ තත්වය දැන ගත හැකියි. දැන් සිටම ඇවිදීම වැනි ව්‍යායාම වල යෙදීම ගැටළුවක් නැහැ.

S.*** · වයස 29
පිළිතුර කියවන්න