Skip to main content
ප්‍රශ්නය

ගර්භණී මාස 8දී මහන්සි වෙලා වැඩ කරන්න එපා කියන්නේ ඇයි?

Why are you told not to do heavy work at eight months?

Masa 8 Di mahansi vi wada karanna epa kiyanna ayi.eyata hetuwa kumakda

අසන ලද්දේ: Ch*** · වයස 29

සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතු වල යෙදීම සහ ව්‍යායාම වල යෙදීම මෙම කාලයේ කල හැකියි. නමුත් එහිදී ගර්භාෂය විශාල වන නිසා යම් යම් අපසුතාවයන් ඇතිවිය හැකියි.