ප්‍රශ්නය
mama vvahakai. Mage osap chakraya akramawath. A sadaha doc kenek munagasunada beheth bona thuru kramawath wena athara, behwth newathrhu pasu newatha akramawath wenawa. Masa thuna hatharakata warak pamana osap vmak aidu wenawa. Masikawa neha. Meya mata daeuweku labaganimata prashnayak vya hekida? Prathikara walin meya yatha thathwayata path kara gatha hekida?
පිළිතුර
දරු පිළිසිඳ ගැනීමක් බලා පොරොත්තු වෙන කාලය තුලදී නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ උපදෙස් අනුව දිගටම ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි. එසේ නැතිනම් ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය නැහැ.