Skip to main content
ප්‍රශ්නය

සති 36දී වතුර බෑග් එක පැලෙන්නේ ඇයි?

Why does the water bag break before the due date?

Dr. Mata 36 weni sathiye water bag kedila daruwa bihi una mese veemata Hethu monawada

අසන ලද්දේ: An*** · වයස 29

යෝනි මාර්ගය හරහා විෂබීජ ආසාදනයක් නිසා මෙවැනි තත්වයන් ඇතිවිය හැකි නමුත් සමහර විට කිසිම හේතුවකින් තොරවත් මෙය සිදුවිය හැකියි.