Skip to main content
ප්‍රශ්නය

ආහාර පානවලින් ශුක්‍රාණු වැඩි කර ගන්න පුළුවන්ද?

Can sperm be improved through food and drink?

Docter mage mahaththayage dathu pramane aduwak thiyenawa ewa wardanaya wenna beheth denawa eeta amatharawa api ganna ahara pana walin dathu wardanaya karanna puluwanda?puluwannam e mona wage aharada

අසන ලද්දේ: Se*** · වයස 26

විටමින් ප්‍රතිකාර සහ ආහාර මගින් ශුක්‍රණුවල අඩුපාඩු තත්ව සුවකිරීම අපහසුයි. නමුත් මෙය කාලයත් සමග ඉබේම නිවැරදි විය හැකිය. ඉක්මණින් දරු පිළිසිඳ ගැනීමකට බලාපොරොත්තු වෙන්නේ නම් IUI වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම වඩාත් සුදුසුයි.