අනිවාර්ය නැති නම් ඩිම්බ මෝරන බෙහෙත් බොන එක හොඳද?
Should ovulation tablets be taken when they are not essential?
Dr.mata menses kramawathwa hama masema wenawa.giya mase wenada wage na parakku una.mm pregnant da kiyalath chek kara.positive una.et eta dawas 4ta passe wenada wage haduna.mm dr kenekat pennuwa.scan ekedi kiwa hormones adu wadi weemak wela tynne kiyala.babek hadanna eka balapamak na.et mata dimba moranna behet dunna.menses wela 2 dawase idan bonna.eka aniwarya na kiwa.eka bona eka hodaida
ඩිම්බ මේරීම සාමාන්‍ය පරිදි සිදුනොවේදැයි පරීක්ෂාකර බලා අවශ්‍යනම් පමණක් එම බෙහෙත් ගත හැකියි. එම ප්‍රතිකාර ගන්නා විට සාර්තකදැයි බැලීමට ස්කෑන් පරීක්ෂණ කිරීමද අවශ්‍ය වෙනව. එම නිසා ඔබ දැනට මදසරුබවට ප්‍රතිකාර ගැනීමට උත්සාහ නොකරන්නේ නම් මෙම ප්‍රතිකාර ගැනීම අවශ්‍ය නැහැ. අවශ්‍ය නම් පමණක් නාරිවේද වෛද්‍ය වරයෙකුගේ අධීක්ෂණය යටතේ මෙම ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?