VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
NTD 1.30 in 17 week.what is the best treatment for me.i have iron deficiency also.
I assume you are referring to screening test for neural tube defects. In that case 1:30 means you have 1 in 30 chance of having an affected baby. On average, 29 out of 30 (or 97%) of women who receive this report, will in fact go on to have a normal healthy ba…
dr.HCG urine positive kiyla pennanne last period day ekn dawas kiykt pasuda? Mg last period day eka august 5 tibune.itapasse august 20 tikk bleed wenn patan gththa.mg miscarriage e…
මුත්රා පරීක්ෂණය + නම් එයට හේතුව මුත්රා වල හෝමෝන තිබීමයි. මෙසේ වෙන්නේ ගර්භණී නිසා. කලාතුරකින් molar pregnancy වැනි තත්වයක් නිසාත් මෙසේ + වෙන්න පුළුවන්. එම නිසා එය නොසලකා හැරිය නොහැකියි. වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
budu saranai doctor kalin mage prasnaya man yomu kala doctor api dennage balaporoththuva daruvek hadaganna aka davasin davasa kal yanava a nisa apita nala daru upathak karaganna hi…
මෙය හොඳින් සිදු කරන පුද්ගලික ආයතන බොහොමයක් තිබෙනව. මෙවැනි මාධ්යයකින් එක් ආයතනයක් නම් කිරීම එතරම් සුදුසු නැහැ. උපදෙස් ලබා ගැනීමට සායනයට පැමිණ මා හමු වෙන්න.
Doctor mn marry karala awruddak wenawa.danma babala hadanna balaporottu nati nisa mithuri pethi bonawa.e beheth hoda nadda kiyala danaganna puluwanda.
ඔබට වෙනත් රෝග තත්වයක් නැති නම් උපත් පාලන පෙති ලබා ගැනීම සුදුසුයි. එමගින් ඇතිවිය හැකි අතුරු ආබාධ ඉතා අඩුයි.
Doctor mata adenomayosis tiyanawa.ekata laparoscopic ekak karanna mage doctor date dunna.mata wedi duratat deneganna one eka kalata passe mage womb eke kisima prashanyak ati wenne…
මෙය ඉතා ප්රවේශමෙන් කල යුතු ශල්යකර්මයක් නමුත් පලපුරුදු වෛද්ය වරයෙකු ලවා මෙම ශල්ය කර්මය කරවා ගැනීමේදී සිදුවිය හැකි අතුරු ආබාධ අවමයි. එමගින් ගර්භාෂයේ කැලලක් ඇතිවෙන නිසා ඉන් පසු මාස තුනක් වත් යන තෙක් ගැබ් ගැනීමෙන් වැළකී සිටිය යුතුයි.
doctor man masa 5 ka gabiniyak .mage yoni marrgayen wathura pahayata huru sharawayak dawasata bindu 5 wage yanawa podi sara gadak wageth tiyanawa .me thathwaya mata mula edalama th…
මෙය සාමාන්ය තත්වයක්. පරීක්ෂණ හෝ ප්රතිකාර අවශ්ය නැහැ. ස්රාවයේ වර්ණය වෙනසක් හෝ දුගඳක් ඇතිවේනම් වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
Mage 1 Babata Dan vayasa 8 namuth devani baba mata etinnay naa.mata Dan osap venneth naa.aurudu 4 venava.beth gathtama vitarak aey masaye adenava.anith masaye adenine naa.mage Bara…
ශරීරයේ බර අඩු කර ගැනීමෙන් බොහෝවිට මෙය සුව කර ගත හැකි වෙනව. ඩිම්බකෝෂ වල ක්රියාකාරිත්වය සාමාන්ය දැයි පරීක්ෂා කර බැලීමට නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවෙන්න
Doctor mata babala natuwa 2 year hitiya. Mata PCOS tatwaya tiyenaya kiyala treatment kala. laparoscopy test ekakuth kara. Eta passe tamai babek labenna awe. e baba masa deken natiu…
නැහැ. මෙයට ඖෂධ මගින් ප්රතිකාර කල හැකියි. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.