නල දරු උපතක් කරගන්න පුළුවන් කොහෙන්ද?
Where can IVF treatment be done?
budu saranai doctor kalin mage prasnaya man yomu kala doctor api dennage balaporoththuva daruvek hadaganna aka davasin davasa kal yanava a nisa apita nala daru upathak karaganna hithan enne a sadaha mona hospital akakda obathuma nirdesha karanne
මෙය හොඳින් සිදු කරන පුද්ගලික ආයතන බොහොමයක් තිබෙනව. මෙවැනි මාධ්යයකින් එක් ආයතනයක් නම් කිරීම එතරම් සුදුසු නැහැ. උපදෙස් ලබා ගැනීමට සායනයට පැමිණ මා හමු වෙන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?