VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Is it okey to drink woodapple juice during pregnancy. Im 16 weeks pregnant.
Yes.
Mama tikak karya bahulai.thama daruwek ne.saru kalayedi ekathu wenawa.a dawas walata mahansi wela weda karana eka pregnant wenna badawakda?netnam damanya widihatama dawasa gewana e…
සමහර විට අධික ව්යායාම සහ මානසික ආතතිය ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මේරීමට බාධා විය හැකියි. නමුත් එම ක්රියාවලිය සාමාන්ය පරිදි සිදුවේනම් සරු කාලය තුල මහන්සිවී වැඩ කිරීම දරුපිළිසිඳ ගැනීමකට බාධාවක් වෙන්නේ නැහැ.
Loopayak thanpath kara gatha haki colaba pudgalika rohal monawada? Eeta pera vog dr pareeksha kala yutuda
සෑම පුද්ගලික රෝහලකම පාහේ මේ සඳහා පහසුකම් තිබෙනව. මෙයට පෙර නාරිවේද වෛද්ය වරයෙකු හමුවිය යුතුයි.
Sir mage babala 4 denekma sathi 14.16.21.20 siyalu wathura gihin mehuma dala thiyeddith nethi una.mama sirgen meeta pera wimasaddi pewasuwe leparascpy margayen mehuma demiya yuthu…
ඔබ සඳහන් කල කරුණු වලට අනුව මෙයට බොහෝ දුරට හේතු ගැබ්ගෙලේ දුර්වලතාවයක් විය හැකියි. එවිට මැහුමක් යෙදීමෙන් නැවත එසේ වීමට හැකියාව අඩු වෙනව. මැහුමක් යෙදීම යෝනි මාර්ගය හරහා, වීවෘත ශල්ය කර්මයක් මගින් හෝ ලැපරොස්කොපි මාර්ගයෙන් සිදුකල හැකියි. ලැපරොස්කොපි මාර්ගයෙන් මෙය…
Dr.mama 2015 June wala idan babekts try Marianne.danata mata 3 years duwek innawa.mata PCOS tiyenawà eka nisa 2015 June wala idan mama 3month yanakam letroz 5mg tablet eka beela 12…
මෙම ප්රතිකාර ක්රම සාර්ථකවීමට ඇති හැකියාව එක මසකට 10%කට වඩා අඩුයි. ඔබට සුදුසුම ප්රතිකාරය වෛද්ය වරයා ස්කෑන් පරීක්ෂණයෙන් පසුව තීරණය කල යුතුයි.
Doctor mata babek innawa .eyata dan wayasa 2.baba lebunata passe indala man injection widda maasa 3kata serayak.injection nawattala 10 months eath babek na.mate menses hedila 1 mon…
මුත්රා පරීක්ෂාව Negative නම් නැවත සතියකින් පමණ පරීක්ෂා කර බලන්න. Depo provera ඖෂධය නතර කිරීමෙන් පසු සමහරවිට හෝමෝන අසමතුලිත වීම නිසා ඔසප් වීම ප්රමාද වෙන්න පුළුවන්. ඉක්මනින් දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වේ නම් වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Doctor mama marry karala 2 yrs wenawa. Babala ne. Mage dimba moranne ne kiyala beheth dunna. Mama beheth biwwa. Mage mensus kramawath ne. July 23rd mensus una. Apahu August 5th men…
මාසික පිළිවෙලට ඔසප් වීම සිදුවෙන්නේ ශරීරයේ හෝමෝන ක්රියාකාරිත්වය චක්රාකාරයෙන් සමබරව සිදුවෙන විටයි. එහි යම් කිසි ආසාමාන්යතාවයක් ඇතිවුන හොත් ඔසප් වීම අක්රමවත් වෙනව. මේ ගැන වැඩි විස්තර මෙම ලිපියේ දැක්වෙනව. ඔබ දරුළුල අපේක්ෂාවෙන් සිටීනම් හෝ යම් රෝග ලක්ෂණයක් ඇත…
doctor fertivin tablet wala results mnwda .. eken ikmanata daruwek hadagnna puluwanda
මෙය වෛද්ය උපදෙස් මත පමණක් ලබා ගත යුතු ඖෂධයක්. සමහර කාන්තාවන්ට පමණක් මෙමගින් ගැබ් ගැනීමේ හැකියාව වැඩි වෙනව.