ලූප් එකක් දාගන්නේ කොහෙන්ද? කලින් වෛද්‍යවරයෙක් හමුවෙන්න ඕනද?
Where can a loop be fitted, and is a check-up needed first?
Loopayak thanpath kara gatha haki colaba pudgalika rohal monawada? Eeta pera vog dr pareeksha kala yutuda
සෑම පුද්ගලික රෝහලකම පාහේ මේ සඳහා පහසුකම් තිබෙනව. මෙයට පෙර නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවිය යුතුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?