ෆර්ටිවින් පෙති වලින් ඉක්මනින් ගැබ් ගන්න පුළුවන්ද?
Do Fertivin tablets help you conceive faster?
doctor fertivin tablet wala results mnwda .. eken ikmanata daruwek hadagnna puluwanda
මෙය වෛද්‍ය උපදෙස් මත පමණක් ලබා ගත යුතු ඖෂධයක්. සමහර කාන්තාවන්ට පමණක් මෙමගින් ගැබ් ගැනීමේ හැකියාව වැඩි වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?