එන්නත නවත්තලත් ඔසප් වීම අක්රමවත් වෙන්නේ ඇයි?
Why are periods irregular after stopping the injection?
Doctor mata babek innawa .eyata dan wayasa 2.baba lebunata passe indala man injection widda maasa 3kata serayak.injection nawattala 10 months eath babek na.mate menses hedila 1 month wenawa.urine chek Kara negative kiayal watenne.eath mei maasema menses wuneth na.mata hema maasema menses wenawa.mokakda hethuwa doctor man pregnunt welada nadda?pregnunt nattan ai mata menses wuna natte?
මුත්‍රා පරීක්ෂාව Negative නම් නැවත සතියකින් පමණ පරීක්ෂා කර බලන්න. Depo provera ඖෂධය නතර කිරීමෙන් පසු සමහරවිට හෝමෝන අසමතුලිත වීම නිසා ඔසප් වීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඉක්මනින් දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වේ නම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?