VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
dr mage TSh agaya 9.8 wenawa aka babek sadaha balapanwada .
ඔව්. වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න. මෙය පාලනය කිරීමෙන් දරුපිළිසිඳ ගැනීමට ඇති හැකියාව වැඩි වෙනව.
Dr: deerga kalayak postinor pawichchi kala ayekuta eya nawathwu pasu daruwaku pilisida ganime hakiyawak thibeda?
මෙය පවුල් සැලසුම් ක්රමයක් ලෙස භාවිතා කිරීම සුදුසු නැහැ. නමුත් එය මදසරුබවට හේතුවක් වෙන්නේ නැහැ.
Doctor,guda sansargayen pasu guda margaya thula wedanawak athi weema,agata pana anthi weema,samanyada asamanyada.ita kumak kalayuthuda?
මෙය සාමාන්ය තත්වයක් නොවෙයි. ගුද මාර්ගයේ ඉරීමක් ඇතිවීම නිසා මෙවැනි තත්වයක් ඇතිවිය හැකියි. වේදනාව අඩුකර ගැනිමට වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න.
Ane doctor kiynnko kalupatin malapaha pitavimata hetuwa kumakda..mn kalin prashnayk ewuwa. Mn pregnant kenek... plzzz help
මෙයට හේතු ගනනාවක් තිබෙන්න පුළුවන්. බඩවැල් තුල හෝ ආමාශයේ රුධිර වහනයක් සිදුවීම නිසාත් මලපහ කළු පාට විය හැකියි. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
I am having one baby. My second baby was delivered in 33 weeks as stillbirth. This was diagnosis as "concealed placental Abruption". Could you please explain the causes for this in…
Separation of placenta leading to bleeding in between placenta and the wall of the womb causes this condition. Reasons for this separation is not clear. It can happen again if the bleeding was due to a problem in your blood. There are screening tests to detect…
doctor mata masa 4k eka digata mensas hedune neha.kalinuth aurudu 16di mensas hadunnathiwa man doctor kenekuta kiyala behethgaththa.den ayemath natharawela.man ayemath beheth ganna…
මාස 3කට වඩා ඔසප්වීම සිදු නොවී ඇති නිසා මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ කල යුතුයි. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Dr.Mata August 1 periods une namuth mage period irregular Mata 25 dials wage yati badde wedanawak samaga kalanthayak wage ennawa mama vivahakai daruwek labenna folistim tablet gatt…
ඖෂධ ලබා ගැනීමෙන් අනතුරුව නාරිවේද වෛද්ය වරයා හමුවී සුදුසු පරිදි ස්කෑන් පරීක්ෂාවක් කරවා ගන්න. ඉන් අනතුරුව සාමාන්ය පරිදි ඩිම්බ මේරීම සිදුවේදැයි දැන ගන්න පුළුවන්. එසේ නැතිනම් සුදුසු ඖෂධ ප්රතිකාර වෛද්ය නිර්දේශය අනුව ලබා ගන්න.
Is it true some says not to travel much or get tired when mensus days are getting closer to conceive?
This is not true. Physical activity does not reduce your chances of conception.