Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ මලපහ කළු පාටට යන්නේ ඇයි?

Why are stools black during pregnancy?

Ane doctor kiynnko kalupatin malapaha pitavimata hetuwa kumakda..mn kalin prashnayk ewuwa. Mn pregnant kenek... plzzz help

අසන ලද්දේ: pr*** · වයස 25

මෙයට හේතු ගනනාවක් තිබෙන්න පුළුවන්. බඩවැල් තුල හෝ ආමාශයේ රුධිර වහනයක් සිදුවීම නිසාත් මලපහ කළු පාට විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.