VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr. mata yoni margayen sudu pahathi shrawayak pitawenawa.Dan vivaha vi masa 3. tama pilisinda ganmak une ne. ikman daru pilisinda ganimak balaporottu wenawa.me sadaha tawa kopamana…
සුදු පාට ස්රාවයක් පිටවීම සාමාන්ය දෙයක්. කැසීමක් හෝ දුගඳක් නැති නම් ඒ ගැන කලබල වෙන්න එපා. දරු පිළිසිඳ ගැනීමට ගතවන කාලය පැවසිමට අපහසුයි. අවුරුද්දකට වඩා කල් ගතවේනම් වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න
Sir mama merry karala 7 years. Mata thama babala ne. Mage hema test 1 kma kara. Lepersocopy test akath kala. Mage getaluwak ne kiwa. Husband check kala. Normal kiwa. Mata babala 1…
සියළුම පරීක්ෂණ සාමාන්ය වෙලත් දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවෙන අවස්ථා තිබෙනව. එවිට IVF ක්රමය මගින් ප්රතිඵල ලබා ගන්න පුළුවන්. දැනට රජයේ රෝහල් වල මේ සඳහා පහසුකම් නැහැ.
Sir Mata danaganna puluwanda.kanya patalayata hani unoth witharada gab ganne.plz. Sir Mata kiyanna
නැහැ. ගැබ් ගැනීම හා කන්යා පටලය අතර සම්බන්ධයක් නැහැ. කන්යා පටලයේ ඔසප් වන රුධිර පිටවිය හැකි විවරයක් තිබෙනව. එය තුලින් ශුක්රාණු යෝනි මාර්ගයට ඇතුළුවිය හැකියි.
වෛද්යතුමනි, මාගේ වයස අවුරුදු 27.විිවාහා වී අවුරුදු 8 වන අතර දරුවෙකු සෑදිමට සැලසුම් කලේ මෙම වසර මුල් මසයෙදි. නමුත් ඔසප් චක්රය අක්රමවත් විය.ජනවරි මස සිට මාස 3ක් එය සිදු නොවිනි.…
ඔබගේ ඔසප් චක්රය අක්රමවත් වීමට හේතුව ශරීරයේ මාසිකව සිදුවිය යුතු හෝමෝන වෙනස්කම් නිසි පරිදි සිදු නොවීමයි. මෙයට බර වැඩිවීම සහ ඩිම්බ කෝෂ වල අසාමාන්යතා බලපානව. ව්යායාම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගන්න. ඩිම්බ කෝෂවල ඩිම්බ මේරීමේ ක්රියාවලිය උත්තේජනය කිරීමට ඖෂධ අ…
Dr.mata friboid ekkak thiyanawa kiyala dana gaththa 2014di.mata bahath mukuth dunna na.mansas hadanna dawas 5 kata bahath dunna.dan samana widiyata mansas hadanawa.lanka hospital e…
මෙයට ශල්යකර්මයක් අවශ්යදැයි තීරණය කල යුත්තේ එමගින් ඇතිවෙන රෝග ලක්ෂණ සහ ෆයිබ්රොයිඩ් ගෙඩිය ඇති ස්ථානය අනුවයි. ඔබේ ස්කෑන් පරීක්ෂණ වාර්තා පරීක්ෂා කිරීමෙන් පසු පමණක් මෙය තීරණය කල හැකියි. ෆයිබ්රොයිඩ් මගින් ඇති වෙන රෝග ලක්ෂණ පාලනය කල හැකි ඖෂධ තිබෙනව. ගෙඩියේ ප්රමා…
August 1 wenidha menses heduna .den aayeth 25 wenida deg hedila teyenne.mekata hetu monawada.babek balaporuttuwen inne.meka ekata balapanawada.pratikara monawada
මෙයට හේතුව හෝමෝන අසමතුලිත බවක් විය හැකියි. දරු පිළිසිඳ ගැනීම පමා වේ නම් නාරිවේද වෛද්ය වරයෙකු හමුවෙන්න. මෙය ක්රමවත් කර ගැනීමට ඖෂධ ලබා ගත හැකියි.
Doctor man badala 1year banana nathuwa hitiye .vog test aragena 3 months passé man pregnet una.awashya shukranu prathishathaya madi kiyala husbands beheth dunna.dan mata puththek i…
වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. පරීක්ෂණ වලින් අනතුරුව අවශ්ය නම් පමණක් ප්රතිකාර ලබා ගත හැකියි.
Man bedala masa 8wenawa man babek balaporoththuwen enne.ath mensas wena aka Parakku nisa mata babek lebenne Parakku Weida.
ඔව්. ඔසප් වීම අක්රමවත් නම් ඩිම්බ කෝෂ වලින් මාසිකව ඩිම්බ මෝචනය සිදු නොවෙන්න පුළුවන්. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. මේ සඳහා ප්රතිකාර තිබෙනව.