ප්‍රශ්නය
Dr.mata friboid ekkak thiyanawa kiyala dana gaththa 2014di.mata bahath mukuth dunna na.mansas hadanna dawas 5 kata bahath dunna.dan samana widiyata mansas hadanawa.lanka hospital eka doctor kanakta pannuwama ona mam surgery ekkak karanna puluwan kiwwa.mata surgery ekkak nathuwa bahathak kara ganna barida.
පිළිතුර
මෙයට ශල්‍යකර්මයක් අවශ්‍යදැයි තීරණය කල යුත්තේ එමගින් ඇතිවෙන රෝග ලක්ෂණ සහ ෆයිබ්‍රොයිඩ් ගෙඩිය ඇති ස්ථානය අනුවයි. ඔබේ ස්කෑන් පරීක්ෂණ වාර්තා පරීක්ෂා කිරීමෙන් පසු පමණක් මෙය තීරණය කල හැකියි. ෆයිබ්‍රොයිඩ් මගින් ඇති වෙන රෝග ලක්ෂණ පාලනය කල හැකි ඖෂධ තිබෙනව. ගෙඩියේ ප්‍රමාණය අඩු කරගත හැකි ඖෂධ වර්ග ඇති නමුත් එමගින් ෆයිබ්‍රොයිඩ් ගෙඩිය ඉවත් වෙන්නේ නැහැ.