VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
sir, mata hcg injection 3nama dunna. et babek harigiye na. mn badala 3years. badala masa 5k witara mituri tablet gatta. hcg eken passe mata laparascopy karanna kiwa. eka nokara iui…
Laparoscopy මගින් පැලෝපීය නාලවල යම් අවහිරතාවයක් ඇතිදැයි දැනගන්න පුළුවන්. එවැනි අවහිතාවක් ඇතිනම් IUI සාර්තක වෙන්නේ නැහැ. නමුත් මෙම පරීක්ෂණයට පෙර IUI වාර තුනක් පමණ උත්සාහ කර බැලිය හැකියි.
dr...mage yoni margayen la kaha pahayata huru srawayak pita wenawa ma danna kalaye sitama.gadak suwadak naha.kaseemakuth naha.namuth mage palamu baba sathi 6n misscariage una welaw…
බොහෝ දුරට මෙය සාමාන්ය තත්වයක්. ඔබේ නාරිවේද වෛද්ය වරයා සමග මේ ගැන සාකච්ඡා කර අවශ්ය නම් vaginal swab පරීක්ෂණයක් සිදු කර ගැනීමෙන් ආසාදනයක් දැයි නිවැරදිව දැන ගන්න පුළුවන්.
Dr.mage TSH level eka 0.109 tibune .dan 1.13 ta tiyenne.mema agaya babek hadanna gataluwak nadda?
මෙම අගය සාමාන්යයයි. දරු පිළිසිඳ ගැනීමකට මෙය බාධාවක් නොවෙයි
Mata doctor meet wenna puluwan kohedida? kawadada? me pilibada danuwath karanna puluwan nam loku udawwak...
මා පුද්ගලිකව හමුවීමට අවශ්ය නම් කොළඹ ප්රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.
Concive wela aduma dawas keeyakin pregnancy eka blood test ekakin danaganna puluwanda ?
ඊලඟ වර ඔසප්වීමට නියමිත දින හෝ ඊට පෙර දින රුධිර පරීක්ෂණය පොසිටිව් විය හැකියි.
may husband age 38. mama viwaha wela 7th months wenawa. mata mensus wenne 35 days withara. samahara month wala 28days walin mensus wenawa. August wala 1st mensus una. mage mensus c…
ඔබේ වයස සහ ඔසප් වීමේ අක්රමවත් බව නිසා දරුපිළිසිඳ ගැනීම පමා විය හැකියි. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න
doctor mn 19weeks pregnt.mata konde kekkuma ha yatibada prdeshya ridenawa.muthra dewillai muthra yamen pasu konde wam peththai ridenwa.mn doctor channel karama muthra asadanayak ki…
මෙම ඖෂධ ලබා ගැනීම හානිකර නැහැ.
Dr mata eka maseka mensuses hadila ilaga mase e dawasata menses hadenne nathuwa pregrancy lakshana ennawa e ai dr ita passe urine check karahama negative watenawa a ai dr anika mag…
ඔබේ බර වැඩිවීම නිසා හෝමෝන ක්රියාකාරිත්වය අක්රමවත් වීම මෙලෙස ඔසප්වීම පමා වීමට හේතු වෙනව. එ් නිසා දරුපිළිසිඳ ගැනීමක් සිදුවෙන්නේ නැහැ. ව්යායාම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගන්න. ඉන් පසුවත් පිළිසිඳ ගැනීමක් සිදු නොවේ නම් නාරිවේද වෛද්ය වරයෙකු හමුවී ඖෂධ ප්රතිකා…