Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගත්තට කී දිනකින් රුධිර ටෙස්ට් එකෙන් දැනගන්න පුළුවන්ද?

How soon after conceiving can a blood test show pregnancy?

Concive wela aduma dawas keeyakin pregnancy eka blood test ekakin danaganna puluwanda ?

අසන ලද්දේ: La*** · වයස 30

ඊලඟ වර ඔසප්වීමට නියමිත දින හෝ ඊට පෙර දින රුධිර පරීක්ෂණය පොසිටිව් විය හැකියි.