Skip to main content
ප්‍රශ්නය

ලැපරොස්කොපි නොකර IUI කළොත් සාර්ථක වෙන්නේ නැද්ද?

Can IUI succeed without doing a laparoscopy first?

sir, mata hcg injection 3nama dunna. et babek harigiye na. mn badala 3years. badala masa 5k witara mituri tablet gatta. hcg eken passe mata laparascopy karanna kiwa. eka nokara iui karot sartaka nadda. pls answer

අසන ලද්දේ: mi*** · වයස 29

Laparoscopy මගින් පැලෝපීය නාලවල යම් අවහිරතාවයක් ඇතිදැයි දැනගන්න පුළුවන්. එවැනි අවහිතාවක් ඇතිනම් IUI සාර්තක වෙන්නේ නැහැ. නමුත් මෙම පරීක්ෂණයට පෙර IUI වාර තුනක් පමණ උත්සාහ කර බැලිය හැකියි.