VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Sir.. mama 31 weeks pregnant..nescafe ho kopi panaya kirima magin kisiyam sankoolathavayak athi viya hekida? Sathi 31 k velath mata thamath vathura bonna amarui.. vamaneta enava..m…
හැකිනම් මෙය අඩු කරන්න. බොහෝවිට මින් දරුණු සංකූලතාවන් ඇති නොවුනත් දරුවාගේ බර අඩුවීමට හේතුවක් විය හැකියි. එම නිසා වැඩිපුර Caffeine අඩංගු බීම වර්ග ගර්භණී කාලයේ ගැනීම සුදුසු නැහැ. දිගින් දිගටම වමනය පැවතීමට හේතුව සොයා බැලිය යුතුයි. ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා…
Dr, normally pregnant wela sathi kiyak yanakam miscarriage wime awadanama tiyenawada? Babage heart beat normal Nam ha uterus eke niyama akarayen sitina vitath e awadanama tiyenawad…
සති 12කට පසු ගබ්සාවක් වීමේ අවදානම අඩුයි. ස්කෑන් පරීක්ෂණයේදී දරුවාගේ හෘද ස්පන්දනය නිරීක්ෂණය වුන හොත් ගබ්සාවීමට ඇති අවදානම තවත් අඩුයි.
Dr,wasara 2kata kalin dimbakosha wala gedi athiwi sathkamak kara. Dan mata awurudu1 daruwek sitinawa.nawatha me rogaya saadime hakiyawak tibeda?
එය කලින් වර තිබූ ගෙඩි වර්ගය අනුවයි තීරණය වෙන්නේ. බොහෝ ගෙඩි වර්ග නැවත සෑදීමට ඇති අවදානම අඩුයි. නමුත් සමහර ගෙඩි වර්ග නැවත නැවත ඇතිවිය හැකියි.
suda yanawa kiyana lededa kettu wenawa da...ehema wenne aiii
නැහැ. සුදයාම සහ ශරීරයේ බර අතර සම්බන්දයක් නැහැ.
Doctor.Mata July mase 12 wenidae,25 wenidae dawns 2k osap wim una.eta kalin mama beheth vidda mata osap wim hadune naha.mama anthimata beheth widde 3weni mase 4 wenida.etapasse mam…
උපත් පාලන නික්ෂේපන නතර කර මාස 6ක් පමණ වන තෙක් සමහර කාන්තාවන්ට පිළිවෙලට ඔසප්වීම සිදු නොවෙන අවස්ථා තිබෙනව. මෙය සාමාන්ය තත්වයක්. දිගටම පවතීනම් වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
mama sathiyakata kalin hospital admit una, hethuwa le tikak pitaweema nisa. doctor kiwwe wadamaha pahala thibena nisa ehema una kiyala. bed rest karanna kiwwa. dan babata sathi 29k…
නැවත රුධිර වහනයක් වීමට අවදානමක් තිබෙනව. සති 4ක් පමණ වන විට නැවත ස්කෑන් පරීක්ෂාවක් මගින් වැදෑමහ පිහිටි ස්ථානය පරීක්ෂා කර බැලිය හැකියි. එවිට නිසි පරිදි ඉහලින් පිහිටා ඇතිනම් දරු ප්රසූතියට මෙය බාධාවක් වෙන්නේ නැහැ. දිගටම වැදෑමහ පහලින් පැවතුනහොත් එය පිහිටි ආකාරය අන…
Dr. We married for 3 years now and having no babies. I'm consulting a vog and getting treatments. Tried 3 medicated cycles with clomiphene and hcg trigger Shot. But not success. Th…
Success rate for a one cycle of IUI is 10-15%. It is normal to have slight delay if you had hormonal medications after IUI.
mage wayasa 35. husbanta 40.marry karala awurudu akahamarak wenawa.iui 4ka kalath babek hari giye naha.beheth walin thawa duratath hadanna puluwanda
තව දුරටත් ඖෂධ ප්රතිකාර කිරීමට පෙර ඔබේ පැලෝපීය නාල වල අවහිරතාවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීමට ලැපරොස්කොපි හෝ HSG පරීක්ෂාවකට ලක්වීම සුදුසුයි.