ගබ්සා වෙන අවදානම තියෙන්නේ සති කීයක් වෙනකම්ද?
Up to how many weeks is there a risk of miscarriage?
Dr, normally pregnant wela sathi kiyak yanakam miscarriage wime awadanama tiyenawada? Babage heart beat normal Nam ha uterus eke niyama akarayen sitina vitath e awadanama tiyenawada?
සති 12කට පසු ගබ්සාවක් වීමේ අවදානම අඩුයි. ස්කෑන් පරීක්ෂණයේදී දරුවාගේ හෘද ස්පන්දනය නිරීක්ෂණය වුන හොත් ගබ්සාවීමට ඇති අවදානම තවත් අඩුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?