Skip to main content
ප්‍රශ්නය

උපත් පාලන එන්නත නැවැත්තුවාම ඔසප් වීම අක්‍රමවත් වෙනවද?

Are periods irregular after stopping contraceptive injections?

Doctor.Mata July mase 12 wenidae,25 wenidae dawns 2k osap wim una.eta kalin mama beheth vidda mata osap wim hadune naha.mama anthimata beheth widde 3weni mase 4 wenida.etapasse mama beheth widde naha babek hadanna one nisa.beheth widala nawaththuwata passe mata hadune July mase 12 wenidae 25 wenidae dawas 2k hadune.August maseta thama hadune naha.mama miththra patiyakin check kala.result aka negative .mama mekata mokakda karanna one?

අසන ලද්දේ: Th*** · වයස 28

උපත් පාලන නික්ෂේපන නතර කර මාස 6ක් පමණ වන තෙක් සමහර කාන්තාවන්ට පිළිවෙලට ඔසප්වීම සිදු නොවෙන අවස්ථා තිබෙනව. මෙය සාමාන්‍ය තත්වයක්. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.