Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Sir.. mama 31 weeks pregnant..nescafe ho kopi panaya kirima magin kisiyam sankoolathavayak athi viya hekida? Sathi 31 k velath mata thamath vathura bonna amarui.. vamaneta enava..meka samanya thathvayakda?thank u...

අසන ලද්දේ: Pa*** · වයස 28 · 464 views

පිළිතුර

හැකිනම් මෙය අඩු කරන්න. බොහෝවිට මින් දරුණු සංකූලතාවන් ඇති නොවුනත් දරුවාගේ බර අඩුවීමට හේතුවක් විය හැකියි. එම නිසා වැඩිපුර Caffeine අඩංගු බීම වර්ග ගර්භණී කාලයේ ගැනීම සුදුසු නැහැ. දිගින් දිගටම වමනය පැවතීමට හේතුව සොයා බැලිය යුතුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.