Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr. Gastational sac aka podiy nam babata prashnayak venawada.

පිළිතුර

නැහැ. Gestational sac ප්‍රමාණය තීරණය වෙන්නේ කලලයේ වයස අනුව. එය පොඩිනම් නැවත සති දෙකකින් පමණ ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය හැකියි. බොහෝවිට එම ස්කෑන් පරීක්ෂණයට අනුව දරුවා ලැබීමට නියමිත දිනය වෙනස් වෙන්න පුළුවන්.

An*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage garbashe wathuragedi thinawa kiwwa.(pcos).eka pulussala ain karanna laparoscopy karanna kiwwa.e test eka karala ewa iwath karath newathath e gedi athiwenna puluwanda do…

පිළිතුර

PCOS කියන්නේ ගර්භාෂයේ ගෙඩි ඇතිවන තත්ත්වයක් නෙවෙයි. එහිදී ඩිම්බ කෝෂ වල වතුර බුබුළු ලෙස නොමේරූ ඩිම්බ දක්නට ලැබෙන්නෙ. මේවා පිලිස්සීමෙන් ඩිම්බ කෝෂ වලට හානි විය හැකියි. ඖෂධ ප්‍රතිකාර වලින් ප්‍රතිඵලයක් නැති නම් පමණක් ඩිම්බ කෝෂ වල ඉතා කුඩා සිදුරු කිහිපයක් ඇති කිරීම ප…

La*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

sir, progestron tiyenna ona level eka kiyada. 11. 1 tiyenawa kiyanne babek hadanna prmanawat projestron prmanayakda

පිළිතුර

ඔසප් චක්‍රයේ දෙවන සති දෙක තුල ප්‍රොජෙස්ටරෝන් වැඩිවීම සාමාන්‍ය පරිදි ඩිම්බ මෝචනය වීමේ ලක්ෂණයක් ලෙස සලකනව. මෙම පරීක්ෂණය කරන්නේ ඔබේ ඩිම්බකෝෂවල කියාකාරිත්වය බලන්න. මෙය ඔසප්වීමෙන් දින 21කට පසුව ලබාගත් වාර්තාවක් නම් මෙම ප්‍රමාණය අඩුයි.

mi*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Thank you dr.mage prashneta pilithuru laba dunnata.dr elesa adhika lesa dathu pramanaya adu weemata hethuwa kumakda pehedili karanna

පිළිතුර

ශුක්‍රාණු ප්‍රමාණය අඩුවීමට බොහෝවිට හේතුවක් හඳුනා ගන්න බැහැ. තිබෙන ප්‍රමාණය අනුව සුදුසු ප්‍රතිකාර ක්‍රමයට යොමු වෙන්න.

Se*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama guda sansargaya sudu kara dan dawas 5i eth mage gudaya thulin adika wedanawak enawa.bleed une mkuth na.eth doctor mage agata pana nathi gathiyakuth thiyenawa meya saman…

පිළිතුර

සමහරවිට ගුද මාර්ගයේ අපිච්ඡදයේ සුළු ඉරීමක් (anal fissure) නිසා මෙය වෙන්න පුළුවන්. නිර්වින්දක ජෙල් වර්ගයක් සහ වේදනා නාශක ඖෂධ මගින් මෙයට සහනයක් ලබා ගත හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Th*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

dr.mata babala nathuwa dan aurudu 6 wenawa eka babek hambawenna awith 5 month walin baba normal eliyata awa. dan eka wela 10 month wenawa.mama dan mokadda doctor karanna ona

පිළිතුර

නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි

wa*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

Mama married.. mama Daruwek balapuruththuwenna innawa me wana wita.mata me mase periods une nha hariyata.. godak aduwen une..ea kiyanne bindu deka thunak wage une..mata dena gnna o…

පිළිතුර

දැන් මුත්‍රා පරීක්ෂා කර මෙය දැනගත හැකියි.

N *** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor dinakata 5 wathak wani waara gananak swayan windanaya kireema ahithakarada?swayan windanaya 4 sarayak sidu kara paya bagekata pamana pasu lingikawa ek weemedi pitawana shukr…

පිළිතුර

නැහැ. ගැබ් ගැනීමක් සිදුවීමට අවශ්‍ය වන්නේ එක වරකට එක් ශුක්‍රාණුවක් පමණක් නිසා එවැනි අවස්ථාවකදී වුවත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

Th*** · වයස 22
පිළිතුර කියවන්න