Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

dear doctor, we are planning to have a baby. i heard that i should take folic acid . can you please tell me the dosage ?

පිළිතුර

Daily requirement of folic acid is 0.4mg. You can take folic acid 1mg tablet daily unless your doctor recommends you to take a higher dosage.

sa*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

dr.man awrudak pamana sita daruwek balaporotuwen inawa.masa 6 normal try kala,passe check kala.etakota PCOS,thick endrometrium tiyanwa kiwa.pasuwa ilanga periods haadunu 2 weni daw…

පිළිතුර

මෙම ප්‍රතිකාර වල සැලකිය යුතු අතුරු ආබාධ නැති වුවත් දිගටම එම ප්‍රතිකාර ගැනීම සුදුසු නැහැ. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන ආකාරයට කටයුතු කරන්න. තවදුරටත් පරීක්ෂණ කිරීම හෝ පරීක්ෂණ වලට පෙර IUI ප්‍රතිකාරයට යොමුවීම සිදු කල හැකියි.

Sh*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata dana ganna puluwanda mama marry krala 1y 9month wanawa hath babala nha man vog kenak gawata giya ha dr mawa scene kra mage eggs wala gana kama wadI qwa mata bahth walata du…

පිළිතුර

මේ ගැන තව දුරටත් පරීක්ෂා කර බැලිය යුතුයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

La*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mata samanyen periods hadene dawas 34-40 dakwa kalayedi.namuth dawas 28 sita mage yoni margayen yam srawayak pitawenwa sudu pata,periods athi dina waladi mata yati bade kakumakw…

පිළිතුර

නැහැ. මෙය රෝගී තත්වයක් නොවෙයි.

Pr*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

thanks doctor. man kalin ahuwa hama prasnetama doctor reply kala. mata danaganna ona doctor 11. 1 projestron mattamedi pregnant wenne nadda. projestron mattama treatment nokalaot w…

පිළිතුර

ප්‍රෙජෙස්ටරෝන් මට්ටම ඔසප් චක්‍රයේ දිනය අනුව විශාල ලෙස වෙනස් වෙනව. එයට ප්‍රතිකාර කරන්නේ නැහැ. ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවීම සිදු නොවේ නම් එයට ප්‍රතිකාර කල යුතුයි. ඒ සඳහා වෛද්‍ය වරයෙකු හමු වී උපදෙස් ලබා ගන්න.

mi*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

doctor. mama 29 week pregnant.mage mulma baba. mage breast tama wenasak neha.kudai.kiri demata prashnayak weida kiyala bayai doctor.mekata piliyamak kiyanna.pls doctor

පිළිතුර

පියයුරුවල ප්‍රමාණය මව් කිරි දීමට බලපාන්නේ නැහැ. මේ ගැන කලබල වෙන්න එපා. ඔබේ පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී වැඩිදුර විස්තර අසා ගන්න. තනපුඩු කිරිදීමට සුදුසු පරිදි ඇතිදැයි පවුල් සෞඛ්‍ය සේවිකාවකට පරීක්ෂා කර පැවසිය හැකියි.

am*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Mata athii gataluwa nam.. Mee Wana wita dedaru mawak wana maa 3wana daruwa balaaporottu wen pasuwemi. Mee magee 3 wana LSCS eka wee. Maahata danaganeemata awashya loopy Saha LRT ha…

පිළිතුර

සිසේරියන් සැත්කම් තුනකට වඩා සිදුකරනවිට ඇතිවිය හැකි අතුරු ආබාධ වැඩියි. නමුත තුන්වන සිසේරියන් සැත්කමේදී කිරීම වඩා සුදුසු නමුත් එය අනිවාර්ය නැහැ. එසේ නැතිනම් සැත්කමෙන් පසු ලූපයක් (Intra uterine contraceptive device) හෝ සම යට තැන්පත් කරන කරලක් (Implant) පැලදීම සිද…

K.*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Mama marry karala 2years wenawa.thama babala na.mage periods harima akkramawath.dimba merima sadaha beheth gaththath eya sarthaka une ek wathawai.anith awastha 3 kadima eya asartha…

පිළිතුර

ව්‍යායාම සහ ආහාර පාලනය මගින් ශරීරයේ බර අඩු කර ගැනීම තමයි මෙයට හොඳම ප්‍රතිකාරය. ඉන් අනතුරුව ඖෂධ ප්‍රතිකාර මගින් ඩිම්බ මෝචනය උත්තේජනය කල හැකියි. බොහෝ දෙනෙක් ඖෂධ ප්‍රතිකාර වලට හොඳ ප්‍රතිචාරයක් දක්වනව. එසේ නැතිනම් පමණක් ලැපරොස්කොපි පරීක්ණයට යොමු විය හැකියි. මෙහිදී…

Ra*** · වයස 23
පිළිතුර කියවන්න