පියයුරු කුඩා නම් කිරි දෙන්න බැරි වෙයිද?
Will small breasts be a problem for breastfeeding?
doctor.
mama 29 week pregnant.mage mulma baba. mage breast tama wenasak neha.kudai.kiri demata prashnayak weida kiyala bayai doctor.mekata piliyamak kiyanna.pls doctor
පියයුරුවල ප්‍රමාණය මව් කිරි දීමට බලපාන්නේ නැහැ. මේ ගැන කලබල වෙන්න එපා. ඔබේ පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී වැඩිදුර විස්තර අසා ගන්න. තනපුඩු කිරිදීමට සුදුසු පරිදි ඇතිදැයි පවුල් සෞඛ්‍ය සේවිකාවකට පරීක්ෂා කර පැවසිය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කිරි දෙන මවකට විටමින් දිගටම ගන්න පුළුවන්ද?Can a nursing mother keep taking the vitamins?
අලුත උපන් බබා කිරි උරන්නේ නැත්නම් මොකද කරන්නේ?What to do when a newborn will not suck at the breast?
කිරි දෙන මවකට පෝෂණ අතිරේකයක් ගන්න පුළුවන්ද?Can a breastfeeding mother take a nutritional supplement?
මවු කිරි අඩු වුණොත් වැඩි කරගන්න ආහාර හෝ බෙහෙත් තියෙද?Are there foods or medicines to increase breast milk?