ප්‍රශ්නය
thanks doctor. man kalin ahuwa hama prasnetama doctor reply kala. mata danaganna ona doctor 11. 1 projestron mattamedi pregnant wenne nadda. projestron mattama treatment nokalaot wadiwenne nadda. pls reply
පිළිතුර
ප්‍රෙජෙස්ටරෝන් මට්ටම ඔසප් චක්‍රයේ දිනය අනුව විශාල ලෙස වෙනස් වෙනව. එයට ප්‍රතිකාර කරන්නේ නැහැ. ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවීම සිදු නොවේ නම් එයට ප්‍රතිකාර කල යුතුයි. ඒ සඳහා වෛද්‍ය වරයෙකු හමු වී උපදෙස් ලබා ගන්න.