Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

වෛද්‍යතුමනි තුමනි . මාගේ කලලයට 6කි. මෙය මගේ පළමු පිළිසිඳගැනීම. දින 5ක පමණ සිට යෝනි මාර්ගයෙන් රැධිරය පිට වනු දක්නට ලැබිණ . එය දැනගත් වහාම හා නාරි විශේෂ්‍යඥ වෛද්‍ය උපදෙස් මත scan ප…

පිළිතුර

දිගින් දිගටම රුධිර වහනය සිදුවේනම් නැවත සතියකින් පමණ ස්කෑන් පරීක්ෂණයක් කර දරුවා නිරෝගීවදැය දැන ගන්න.

He*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama sathi 26ka gabiniyak. Mage yoni margaye mula kasiimak pawathinawa. Kuda bibilak wani yamakda hasuwenawa.me pilibada ma pasuwanne ithama biyen.nithara kasiima wishabeeja…

පිළිතුර

මෙය වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. එමගින් දරුවාට විෂබීජ ආසාදනය වීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි.

An*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

මට ඇති ගැටලුව මා සති පහක ගැබිනි මවක්වි මාගේ බබා හැදි ඇත්තේ පැලොපියන්නාලය තුලය එම නිසා මාහට දරැවා සමග දකුණු පැලොපියන් නාලය ශල්‍ය කර්මයක් මගින් ඉවත් කරන ලදි එය මාහට ඉදිරියටත් දරැවන්…

පිළිතුර

එක පැලෝපීය නාලයක් සාමාන්‍ය පරිදි ක්‍රියා කරයි නම් එය ගැබ් ගැනීමට ප්‍රමාණවත්. සිසේරියන් සැත්කමකට පසු නැවත සාමාන්‍ය දරු ප්‍රසූතියකට යාමට හැකියාව තිබෙනව. නමුත් එහිදී හදිසියේ සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමට ඇති ඉඩ කඩ වැඩියි. ශල්‍යකර්මයෙන් පසු වේදනාව සහ මානසික ආතතිය…

කෞ*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mn masa 4ka gabiniyakwa sitiyadi fibroids nisa adika wedanawak winda. Dan masa 6k .dan ema wedanawa adu wee thiyenne.mata fibroids pilibadawa ha normal delivery ekakata mata hak…

පිළිතුර

බොහෝ විට සාමාන්‍ය ප්‍රසූතියකට යා හැකියි. මෙය තීරණය වෙන්නෙ ෆයිබ්‍රොයිඩ් ගෙඩිය තිබෙන ස්ථානය අනුවයි. දරු ප්‍රසූතියෙන් සති 6කට පමණ පසුව නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කර මෙම ගෙඩියේ ප්‍රමාණය සහ පිහිටි ස්ථානය නිවැරදිව දැන ගත හැකියි. ඉන් පසුව අවශ්‍ය නම…

An*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනි , ගර්භණී බව දැන ගැනීමට පෙර මුල්ම කාලය තුල ගබ්සාවක් සිදුවුව හොත් එය සිදුවූ බව දැන ගත හැක්කේ කෙසේද?

පිළිතුර

නැහැ. එවැනි ගබ්සාවක් හඳුනා ගත හැකි ක්‍රමයක් නැහැ.

Si*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mata Dan masa 4 kin period s hadun Naha. Eth mechchara kalekata mata ehema wela Naha. Dan auruddaka wage kaleka idan mage barath wadi wela. Mata danaganda ona mata periods hade…

පිළිතුර

බොහෝ විට මෙයට හේතුව ශරීරයේ බර වැඩි වීම නිසා හෝමෝන ක්‍රියාකාරිත්වය අක්‍රමවත් විීම. ව්‍යායාම සහ ආහාර පාලනය මගින් ශරීරයේ බර අඩු කර ගැනීම සුදුසුයි. මෙය නිවැරදි කිරීමට තාවකාලික හෝමෝන ප්‍රතිකාර තිබෙනව. ඒ ගැන නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගත හැකියි.

Pi*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doktar maga hasbandga daathu durwalayi.ayaaga aka wurshana kooshayaka naharayak abarilaa thiyana bawath aya sathkamak magin sakasiya uthu bawath apagaa doktar apa hata danuuwa.ayin…

පිළිතුර

ශුක්‍රාණු වාර්තාවක් සමග මදසරුබව පිළිබඳ සායනයකට සහභාගී වී උපදෙස් ලබා ගන්න. ශුක්‍රාණු ප්‍රමාණය IUI ප්‍රතිකාරය සඳහා ප්‍රමාණවත් නම් සැත්කමෙන් තොරව ඒ සඳහා යොමුවිය හැකියි. මෙම සැත්කම සුළු සැත්කමක් නිසා දරුණු අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ.

Ni*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mama pregnant wela sathi 32 k wenawa scan ekadi doctor kiuwa babage bara 1800g thiyanawa danata wardanaya hodai kiyala eka harida doctor me bara hatiyata baba labenakota thiyann…

පිළිතුර

වැඩිහිටියන්ගේ ශරීර ප්‍රමාණය මෙන්ම මවුකුස තුල සිටින දරුවන්ගේ ශරීර ප්‍රමාණය එකිනෙකාට වෙනස්. ඔබේ වෛද්‍ය වරයා දරුවාගේ බර සාමාන්‍ය බව තීරණය කලේ නම් ඒ ගැන කලබල විය යුතු නැහැ. වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි නැවත ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුවාගේ වර්ධනය සාමාන්‍ය දැයි දැන…

Ni*** · වයස 28
පිළිතුර කියවන්න