Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doktar maga hasbandga daathu durwalayi.ayaaga aka wurshana kooshayaka naharayak abarilaa thiyana bawath aya sathkamak magin sakasiya uthu bawath apagaa doktar apa hata danuuwa.ayinuth 50% hariyanna eda athi bawayi ohu pawasuwa.ama sathkama nokara wana prathikaarayak thibaada?au5ta para harniyaa sandahaath sathkamak kara atha.A nisaa ohuta awadaanamak athi waada?

අසන ලද්දේ: Ni*** · වයස 28 · 445 views

පිළිතුර

ශුක්‍රාණු වාර්තාවක් සමග මදසරුබව පිළිබඳ සායනයකට සහභාගී වී උපදෙස් ලබා ගන්න. ශුක්‍රාණු ප්‍රමාණය IUI ප්‍රතිකාරය සඳහා ප්‍රමාණවත් නම් සැත්කමෙන් තොරව ඒ සඳහා යොමුවිය හැකියි. මෙම සැත්කම සුළු සැත්කමක් නිසා දරුණු අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ.