Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor mama denata vivaha vi masa auruddak pamana wenawa.namuth mata thawamath kisima wenasak ne.vog kenek hamba unama thamai mata dimba moranne nathi prashnayak thiyenawa kiwwe ma…

පිළිතුර

සියළුම වාර්තා සාමාන්‍ය වුවත් දරු පිළිසිඳ ගැනීමක් නොවන අවස්ථා තිබෙනව. එවිට ප්‍රතිකාර අවශ්‍යයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ma*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata pcos thiyana bawa vog kiuwa . Tvs ekak kala. Profetil gaththa one month. Day 12 egg size eka 10mm . Mage husband abroad giya 5 months walata. Mama metformin 850mg bd ga…

පිළිතුර

ඔබ දැනට ගැබ් ගැනීමට බලාපොරොත්තු නොවේ නම් මෙය ගැනීම අත්‍යවශ්‍ය නැහැ. මෙය අතුරු ආබාධ ඉතා අඩු ඖෂධයක්

Di*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

My question. After ivf treatmant how long should i take rest. Im a working abroad so after pregnancy test can i travel or? Have to wait more days or no? Please help me because im s…

පිළිතුර

There is no need to wait after embryo transfer. It is better to wait until ultrasound scan confirms the viability of your pregnancy because miscarriages are common after IVF.

Ni*** · වයස 43
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. mama marry karala 2yrs wenawa.daruwek balaporoththuwen unnath tawama hari giye naha. api vog dr. kenekuta pennuwa.eya laporoscopy surgery ekak karann qwa. ekedi denaganna labun…

පිළිතුර

මෙම තත්වය හිස්ටෙරොස්කොපි ශල්‍ය කර්මයක් මගින් නිවැරදි කල හැකියි. ඉන් පසු ගැබ් ගැනීමට එය බාධාවක් වෙන්නේ නැහැ. ශුක්‍රාණු ප්‍රමාණය සාමාන්‍යයි.

Sh*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor , මා හට දෙවතාවක්ම දරුඵල අහිමි වුවා ..wash කිරීම සිදු කරනු ලැබුවා. මාගේ මහත්තයාට පොතුකබර රෝගය වැළදී අැති බැවින් එම රෝගය දරුවන් අහිමි වීමට බලපායිද? දරුවන් සිටින කාලකදී ප…

පිළිතුර

නැහැ. මෙය ගැබ් ගැනීමට බලපෑමක් වෙන්නේ නැහැ.

Pr*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Mage sema prashnayakatama obathuma pilithuru dunna ewata godak thanz doctor .mata pelopiya nala belimata ha pcos walata prathikata kirimata laparoscopy and dye tes ekak karanna kiw…

පිළිතුර

මෙමගින් ඔබේ පැලෝපීය නාලවල අවහිරයක් ඇතිදැයි දැන ගන්න පුළුවන්. අතුරු ආබාධ ඉතා අඩුයි. මෙහි ප්‍රතිඵල අනුව ඉදිරි ප්‍රතිකාර තීරණය කල හැකියි.

Ra*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

may husband age 38. mama viwaha wela 7th months wenawa. mata mensus wenne 35 days withara. samahara month wala 28days walin mensus wenawa. August wala 1 Day mensus una. thawama men…

පිළිතුර

ඔසප් වීම අක්‍රමවත් නිසා ඩිම්බ කෝෂ වල ඩිම්බ මේරීම සාමාන්‍ය පරිදි සිදුවේ දැයි පරීක්ෂා කර බැලිය යුුතුයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න. පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් දැනට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ.

Ni*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata saru kalaya pahu vi den sathi 2i mata agata pana ne wage wamanaya yannath anawa man pegnants welada nethinam meya ledakda please help me

පිළිතුර

මෙම රෝග ලක්ෂණ වලින් එය ස්ථිරවම කියන්න අපහසුයි. තව දින කිහිපයකින් මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Th*** · වයස 28
පිළිතුර කියවන්න