ඔසප් චක්රය අක්‍රමවත් නම් මුලින්ම කරන්න ඕන මොකක්ද?
What should be done first for irregular periods?
may husband age 38. mama viwaha wela 7th months wenawa. mata mensus wenne 35 days withara. samahara month wala 28days walin mensus wenawa. August wala 1 Day mensus una. thawama mensus une ne. bada tikak purawaladala wage danenawa. kama gaththata pasuwa bada tikak ridenawa. eya 2 minits wage thiyenne. kondath samaharawelawata ridenawa. mama monday pregnancy test stic ekakin test kala. eke negetive. me gana mama nitharama hithanawa. mama kumak kala uthuda? doctor kenek meet wenna ona kohomada? pahadanna.
ඔසප් වීම අක්‍රමවත් නිසා ඩිම්බ කෝෂ වල ඩිම්බ මේරීම සාමාන්‍ය පරිදි සිදුවේ දැයි පරීක්ෂා කර බැලිය යුුතුයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න. පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් දැනට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?