ලැපරොස්කොපි ඩයි ටෙස්ට් එකෙන් අතුරු ආබාධ තියෙනවද?
Does the laparoscopy and dye test have side effects?
Mage sema prashnayakatama obathuma pilithuru dunna ewata godak thanz doctor .mata pelopiya nala belimata ha pcos walata prathikata kirimata laparoscopy and dye tes ekak karanna kiwwa.dye test eken athuru abada athiwenawada doctor.mage periods akramawath daruweku balaporoththuwen api inne.me test deken me getalu wisadeida doctor.plz pilithurak labadenna
මෙමගින් ඔබේ පැලෝපීය නාලවල අවහිරයක් ඇතිදැයි දැන ගන්න පුළුවන්. අතුරු ආබාධ ඉතා අඩුයි. මෙහි ප්‍රතිඵල අනුව ඉදිරි ප්‍රතිකාර තීරණය කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?