Skip to main content
ප්‍රශ්නය

සැමියාට පොතු කබර තිබුණොත් ගබ්සාවට හේතු වෙනවද?

Can the husband's psoriasis cause miscarriages?

Doctor , මා හට දෙවතාවක්ම දරුඵල අහිමි වුවා ..wash කිරීම සිදු කරනු ලැබුවා. මාගේ මහත්තයාට පොතුකබර රෝගය වැළදී අැති බැවින් එම රෝගය දරුවන් අහිමි වීමට බලපායිද? දරුවන් සිටින කාලකදී පරම්පරාගතව එය වැළදේද?

අසන ලද්දේ: Pr*** · වයස 24

නැහැ. මෙය ගැබ් ගැනීමට බලපෑමක් වෙන්නේ නැහැ.