Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctar mama marry karala awrudu 2 wenawa.thama babala nehe. A sadaha prat hikara karanawa.progestarone 2.31.dimba moraine ne kiyala thamai kiyanne.osap chakraya kramawath.dina 28 p…

පිළිතුර

ඩිම්බ නොමේරීම හෝමෝන ප්‍රතිකාර මගින් නිවැරදි කල හැකි තත්වයක්. ඔබේ පැලෝපීය නාල වල යම් කිසි අවහිරතාවයක් ඇති දැයි ලැපරොස්කොපි පරීක්ෂණය මගින් දැන ගත හැකියි. IUI අසාර්තක වී ඇති නිසා දැන් ඒ සඳහා යොමුවීම සුදුසුයි.

Vi*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

denata api marry karala 1year wenawa. Husband enne weekend 1kata pamanai.babala nethi nisa api dennama check kala docter kiwwa husbandge prashnayak ne kiyala.mage dimba moranne ne…

පිළිතුර

මේ සඳහා සාර්තක ප්‍රතිකාර තිබෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. සිංහල බෙහෙත් වැනි වෙනත් වෛද්‍ය ක්‍රම ගැන මා හට දැනුමක් නොමැති නිසා එම ප්‍රතිකාර ගැන උපදෙස් දීම අපහසුයි.

Mi*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද‍යතුමනි මෙම injection එක ලබා දෙන්නේ කුමක් සදහාද​?GONAL-F 75I.U මා හට injection 5 ක් ලබා ගන්නා ලෙස නියම කර අැත.එයින් කිසියම් අතුරු ආබාද ඇතිවේද? thank you.

පිළිතුර

ඩිම්බ කෝෂවලින් ඩිම්බ වර්ධනය වීම උත්තේජනය කිරීමය මෙමගින් සිදු කරන්නේ. මෙය වෛද්‍ය වරයෙකුගේ අධීක්ෂණය යටතේ ගත යුතු අතර ස්කෑන් පරීක්ෂණ මගින් ඩිම්බ කෝෂ වල ප්‍රතිචාර වරින් වර නිරීක්ෂණය කල යුතුයි. එවිට සංකූලතා ඇතිවුවහොත් කලින් හඳුනා ගෙන ප්‍රතිකාර කල හැකියි.

SA*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata July9ta pasuwa menses une na.. Pregnancy test eka positive. In pasu Mata bleed una.. vog keneku beheth saha injection niyama Kara.mama sathi 2k pasu pregnancy test eka…

පිළිතුර

වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. මෙය ගබ්සාවක් වීමට ඉඩ තිබෙනව.

Ra*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama masa 8 ka gabiniyak.masa 3n scan kala vita dun delivery date ekai masa 5 n scan kala vita dun delivery date ekai atara wenasa dawas 10 tiyanawa.Masa 5 n kala scan eka d…

පිළිතුර

මුලින් කරන ස්කෑන් පරීක්ෂණයට අනුව ප්‍රසූත දිනය ගණනය කිරීම වඩාත් නිවැරදියි. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන ආකාරයට කටයුතු කරන්න.

ch*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mama 8weeks pregnant.blood check kalama fructosamine 203 (low) kiyala tiyenawa. Eke teruma mokakda doctor.

පිළිතුර

රුධිර සීනි මට්ටම සාමාන්‍ය නිසා මෙය වෙන්නේ. මෙය සාමාන්‍ය වාර්තාවක්.

Su*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr man pregnant. 8 weeks . Mata urine pass wenakota loku wedanawak enawa. Hariyata thuwala yak wage.Ethakota urine pass karaganna apahasui. Mage laparoscopy eka karapu mul dawaswal…

පිළිතුර

මුත්‍රා ආසාදනයක් විය හැකියි. ඉක්මනින් වෛද්‍ය වරයෙකු හමුවී මුත්‍රා පරීක්ෂා කරවා ගන්න. ආසාදන තත්වයක් නම් ඉක්මනින් ප්‍රතිකාර ගැනීමෙන් සිදුවිය හැකි සංකූලතා අවම කරගත හැකියි.

Je*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Mata eka babek innawa.ita passe aboshion 2k una.dan mata masa 2k mensas une na.2016.06.28 idala hadune na.mama 2016.09.05. Urine test ekak kala.api babek balaporoththuwen hitiye.ur…

පිළිතුර

මෙය සමහර විට ගර්භණී කාලයේ රුධිර වහනයක් වෙන්න පුළුවන්. නිවැරදිව දැන ගැනීමට නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න.

Ma*** · වයස 25
පිළිතුර කියවන්න