Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr. api marry karala aurudu 4 1/2 k wenawa. 04 watawak baba lebenna idala masa 02n witara heart beat netiwela yanawa. bleed wenneth ne. Mage VOG kiyapu hema treatment ekakma kala.…

පිළිතුර

ඔබට සාමාන්‍ය පරිදි ගැබ් ගැනීමක් සිදුවී ඇති නිසා හෝමෝන වල අඩුපාඩුවක් ඇතිවීමට ඉඩ අඩුයි. තාවකාලිකව හෝමෝන අසමතුලිතවීම නිසා ඩිම්බ පිට වීම සිදු නොවෙන අවස්තා තිබෙනව. එ් සඳහා සාර්ථක ඖෂධ ප්‍රතිකාර තිබෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Pr*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor laparoscopy & dye test ekak mata karanna kiwwa.emagin pelopiya nala awahiratha balanna puluwan kiwwa.doctor ese belimedi yam awahirathawayak dutuwoth e awasthawema ewa sekas…

පිළිතුර

පැලෝපීය නාලයක් ඇලී පැවතුන හොත් එය නිදහස් කිරීමට ලැපරොස්කොපි මගින් හැකියාව තිබෙනව. නමුත් පැලෝපීය නාලයක් ඇතුලත ඇති අවහිරතාවන් ඉවත් කිරීමට ලැපරොස්කොපි මගින් හැකියාවක් නැහැ. එවැනි සමහර අවහිරතාවයන් හිස්ටොරොස්කොපි මගින් නිවැරදි කල හැකියි. එකවර ලැපරොස්කොපි පරීක්ෂණය ස…

Di*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Ma .me wana weta sathi 39 gabiniyak mage yoni margayen sudu pahathi diyarayak nitharama anawa aka samaniya deyakda kiyala mata dana ganda one

පිළිතුර

සුදු පැහැති ස්‍රාවයන් බොහෝ විට දිලීර ආසාදනයක් නිසා ඇති වෙන්නේ. වතුර වගේ දියරයක් එනව නම් එක කැඩිලද කියල පරීක්ෂා කරවා ගන්න අවශ්‍යයයි. හරියටම දැන ගන්න ඔබේ වෛද්‍ය වරයා හමු වී පරීක්ෂා කරවා ගන්න.

Sh*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr man bedala avrudu 2k wenawa eheth mata taama babaala nehe. Mata tiyenne akramavath opas vimak. Mata davas 3 k tisse morning okkara chuttak tiyenawa. Man urine test ekak kara neg…

පිළිතුර

මුත්‍රා පරීක්ෂණය Negative නම් දැනට ඔබ ගර්භණී නොවෙයි. දිගටම ඔසප් වීම සිදු නොවේ නම් වෛද්‍ය වරයෙකු හමු වී පරීක්ෂා කරවා ගන්න.

Ma*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.letroz tablet eken sperm count eka wedi wenawada?

පිළිතුර

ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම් අඩු පිරිමි අයට ශුක්‍රාණු නිපදවීම වැඩි කිරීම සඳහා මෙය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින ඖෂධයක්. ශුක්‍රාණු මට්ටම වැඩි කිරීමට පිලිගත් ප්‍රතිකාර ක්‍රමයක් නොවෙයි.

Pi*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනි මේ සැත්කම ලංකාවේ දී කරගන්න පහසුකම් තියෙනවද ඒ මොන රෝහල්වලදීද

පිළිතුර

ලැපරොස්කොපි මාර්ගයෙන් ගර්භාෂය ඉවත් කරන සැත්කම සඳහා අවශ්‍ය පහසුකම් ලංකාවේ බොහෝ පුද්ගලික රෝහල් වල සහ සමහර රජයේ රෝහල් වල තිබෙනව. ඔබේ නාරිවේද වෛද්‍ය වරයා මෙම සැත්කම සිදු කරන්නේ දැයි අසා දැන ගන්න.

Da*** · වයස 39
පිළිතුර කියවන්න
ගැටළුව

Period pahu wela tama dawasai. Pregnancy test 1 kalahma negative. Dan sathiyak tisse bada danwa. Bada purawala dala padarata wathaya pita wenawa. Mewa preganant lakshanda?

පිළිතුර

මෙම ලක්ෂණ බොහෝ හේතු නිසා ඇති වෙන්න පුළුවන්. එමගින් ගර්භණී දැයි දැන ගන්න බැහැ. තව සතියකින් පමණ නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Di*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

dokta mage papuwe sidurk thibila upareshn krla aka wehuwa..mta denagnna puluwnda a nisa mta babala hdnna barida kiya

පිළිතුර

මේ සඳහා එකෝ පරීක්ෂණයක් කර ඔබේ හෘදයේ දැන් තත්වය පරීක්ෂා කර බැලිය යුතුයි. එකෝ වාර්තාවක් සමග නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ne*** · වයස 21
පිළිතුර කියවන්න