Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනි මේ සැත්කම ලංකාවේ දී කරගන්න පහසුකම් තියෙනවද ඒ මොන රෝහල්වලදීද

අසන ලද්දේ: Da*** · වයස 39 · 492 views

පිළිතුර

ලැපරොස්කොපි මාර්ගයෙන් ගර්භාෂය ඉවත් කරන සැත්කම සඳහා අවශ්‍ය පහසුකම් ලංකාවේ බොහෝ පුද්ගලික රෝහල් වල සහ සමහර රජයේ රෝහල් වල තිබෙනව. ඔබේ නාරිවේද වෛද්‍ය වරයා මෙම සැත්කම සිදු කරන්නේ දැයි අසා දැන ගන්න.