Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

DR PCOS hariyanna kochara kaalayak man treatment ganna onetha

පිළිතුර

මෙය ඉබේ සුවවෙන තත්වයක් නොවෙයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගෙන දරු ඵල ලබා ගන්න පුළුවන්

Ma*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr man marry karala avrudu 2k unath taama babala nehe. Treatment kana Dr lagata giyama Dr kiwwe PCOS kiyala. Man babala balaporotuven inne. Mata me prashne hariyanna kochara kaalay…

පිළිතුර

මෙය ඉබේ සුවවෙන තත්වයක් නොවෙයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගෙන දරු ඵල ලබා ගන්න පුළුවන්.

Ma*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Sir mata antimata mensas hadune 2016.08.09 wenida. Mn muthra parikshanayak kara 2016.09.08 eka positive una. Sir mage gataluwa mage yati bade kakkumak Enawa witin wita. Meya vog ke…

පිළිතුර

ගර්භණී කාලයේ උදරයේ වේදනාව කලාතුරකින් දරු ගැබ ගර්භාෂයට පිටතින් පිහිටීම වැනි සංකූලතාවක් නිසා සිදුවෙන්න පුළුවන්. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගෙන මෙය සැක හැර දැන ගන්න.

Na*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor saru kalayen dawas kiyakata pasuda pregnants kiyala pennum karanne

පිළිතුර

ඊලඟ මස ඔසප්වීමට නියමිතව ඇති දිනය පසුවූ විට ගර්භණීදැයි පරීක්ෂා කර බැලිය හැකියි.

Ra*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

dr mama marry karala tama satiyai.daruwek hadanna demma bala porottuwakne.namut araksha wiya yutte kesedai danne.piliturak laba denda

පිළිතුර

ඔබට කෙතරම් කාලයක් පිළිසිඳ ගැනීම පමා කිරීමට අවශ්‍යද යන කාරනය මත සුදුසු ක්‍රමය තීරණය කල හැකියි. බොහෝවිට උපත් පාලන පෙති ගැනීම පහසු වේවි. එය දිනපතා ගත යුතුයි. ඔබේ වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකා හමුවී සුදුසු උපත් පාලන ක්‍රමයක් ගැන උපදෙස් ලබා ගන්න.

sa*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mage husbange sperm count eka adui kiyala letrozole usp 2.5 tablet eka masa 3k reta ganna kiwwa.meka gattata kamak nedda?sperm count eka wedi wenawada?

පිළිතුර

මෙය අනුමත කල ප්‍රතිකාරයක් නොවෙයි. නමුත් සමහර වෛද්‍ය පර්යේෂණ මගින් මෙම ඖෂධය ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය අඩු පිරිමි අයගේ ශුක්‍රාණු ප්‍රමාණය වැඩි කරන බවට සොයාගෙන තිබෙනව. නමුත් එම ප්‍රතිඵල තවදුරටත් තහවුරු විය යුතුයි.

Ma*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

doc. mama guruwariyak. rakiyawata yama sandahaa motor bike ekak bawitha karanawa.babek balaporoththuwen enne.saru kaalaya thula ekwimen pasu motor bike wala gaman kirima sudusu now…

පිළිතුර

කිසිම ගැටළුවක් නැහැ. සංසර්ගයෙන් පසු ශුක්‍රාණු යෝනි මාර්ගයේ සිට ගර්භාෂය සහ පැලෝපීය නාල කරා පිහිනා ගමන් කරන්නේ. මෙය ගලා යෑමක් නොවෙයි.

ni*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata anthimata mensas hadune 2016.08.09 weida. 2016.09.08 wenida urine test 1 positive una. Sthira karaganna blood test 1k heta karoth harida dctr. Plz dctr rply me soon. Thank…

පිළිතුර

මුත්‍රා පරීක්ෂණය පොසිටිව් නම් නැවත තහවුරු කිරීම අවශ්‍ය නැහැ. තව සති දෙකකින් පමණ නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවෙන්න.

Na*** · වයස 23
පිළිතුර කියවන්න