Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු අඩු නම් Letrozole ගැනීමෙන් වැඩි වෙනවද?

Does Letrozole increase a low sperm count?

Dr.mage husbange sperm count eka adui kiyala letrozole usp 2.5 tablet eka masa 3k reta ganna kiwwa.meka gattata kamak nedda?sperm count eka wedi wenawada?

අසන ලද්දේ: Ma*** · වයස 31

මෙය අනුමත කල ප්‍රතිකාරයක් නොවෙයි. නමුත් සමහර වෛද්‍ය පර්යේෂණ මගින් මෙම ඖෂධය ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය අඩු පිරිමි අයගේ ශුක්‍රාණු ප්‍රමාණය වැඩි කරන බවට සොයාගෙන තිබෙනව. නමුත් එම ප්‍රතිඵල තවදුරටත් තහවුරු විය යුතුයි.