ගැබිනි මුල් කාලයේ යටි බඩ වරින් වර රිදෙන එක සාමාන්යද?
Is occasional lower tummy pain in early pregnancy normal?
Sir mata antimata mensas hadune 2016.08.09 wenida. Mn muthra parikshanayak kara 2016.09.08 eka positive una. Sir mage gataluwa mage yati bade kakkumak Enawa witin wita. Meya vog kenekta penwiya uthuda naththan samanya deyakda.
ගර්භණී කාලයේ උදරයේ වේදනාව කලාතුරකින් දරු ගැබ ගර්භාෂයට පිටතින් පිහිටීම වැනි සංකූලතාවක් නිසා සිදුවෙන්න පුළුවන්. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගෙන මෙය සැක හැර දැන ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?