VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Ma hata osap veemedi sathi 2 pamana pramada vei. Boho kalayak tisse pavatina me thathvaya Mata kese balapaida. Dr. Mata pilitirak laba denna
මෙය සාමාන්ය තත්වයක් නොවෙයි. හේතුව සොයා බැලීමට නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
Saru kalaya pilibada danuwath kirimak awshyai...mn viwaha wela masa 6 k pamana wenawa...babek balaporoththu wenawa....saru kalaya pilibada saha gabiniyak vimata balaporoththuwen en…
සරු කාලය තීරණය වෙන්නේ ඔබේ ඔසප් චක්රයේ කාල සීමාව සහ අවසාන වරට ඔසප්වීම වු දිනය අනුවයි. එම කරුණු මෙහි ඇතුළු කර ඔබේ සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. මෙය දළ වශයෙන් අනුමාන කිරීමක් පමණයි. ඇත්තටම ඩිම්බ පිටවන දිනය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්.
doctor mage bade wathaya pirila wage gediyak wage awith ayeth eka paratama ayeth nathi wela yanawa ethanin doctor hawatha gahenna wage gahenawa me wage dan tika kaleka idan thiyenn…
මෙම ගැටළුව පැහැදිලි නැහැ. ඔබේ වෛද්ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.
Dr,mage udu thola kelawara ha nikate roma wawi tiyanawa. Mage mune pimples tiyanawa. Mama danata treatments gannawa. Letroz tablet eka dimba moranna be day 12 walin injection eka g…
මෙම ඖෂධ සාර්තක දැයි වරින් වර ස්කෑන් පරීක්ෂණ කර බැලිය යුතුයි. එසේ නැතිනම් නික්ෂේපන ඖෂධ අවශ්ය වෙන්න පුළුවන්.
Dr mama marry karala babek innawa mata pcos tiyenawa operation ehekuth kara dr mata metformin 500 peti 3k ganda kiwuwa mama wadiya panirasa kanne na eth doctor mata hama welema fai…
මෙයට PCOS තත්වයේ සම්බන්ධයක් නැහැ. වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
Mama danata masa 3ka idalama folic acid mg1ka peththath hamadama rata bonawa eya premanawathda
දිනකට අවශ්ය ෆෝලික් ඇසිඩ් ප්රමාණය මිලි ග්රෑම් 0.4ක් පමණ. එම නිසා දිනකට මිලි ග්රෑම් 1ක පෙත්තක් ගැනීම ප්රමාණවත්
doctor mage age 25i husband 29i api marry karala 8k wenawa e kale api babek bala poroththu une na mage husband widesha gatha wela 4k wenawa eya 2015 may wala awa masa 2k hitiya lan…
ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීමට දෙදෙනාම පැමිණ නාරිවේද වෛද්ය වරයෙකු හමු වෙන්න. පරීක්ෂණ අනුව අවශ්ය නම් පමණක් ප්රතිකාර කල හැකියි.
Doctor,mage mensesweema tikak akramawath.habai mata menses lan unama konde amruwak ha bade kakkumak ha lingendrayen yam shrawayak pitawe.mewara mata menses weemedi ihatha siyalla s…
මෙය සාමාන්ය තත්වයක්. ඔබ ගැබ් ගැනීමට හැකියාවක් තිබුනි නම් තව සතියකින් පමණ මුත්රා පරීක්ෂණයක් සිදුකර ගන්න. එය නෙගටිව් නම් මේ ගැන කලබල විය යුතු නැහැ.