Skip to main content
ප්‍රශ්නය

දවසට ෆෝලික් ඇසිඩ් මිලිග්‍රෑම් 1ක් ප්‍රමාණවත්ද?

Is 1 mg of folic acid a day enough?

Mama danata masa 3ka idalama folic acid mg1ka peththath hamadama rata bonawa eya premanawathda

අසන ලද්දේ: Ma*** · වයස 25

දිනකට අවශ්‍ය ෆෝලික් ඇසිඩ් ප්‍රමාණය මිලි ග්‍රෑම් 0.4ක් පමණ. එම නිසා දිනකට මිලි ග්‍රෑම් 1ක පෙත්තක් ගැනීම ප්‍රමාණවත්