Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor Mata prashnayak thyenwa.mage wife ta postinor 2 table eka dunna...eken passe wife ta wamanaya kalanthya muthra samaga le pita weema weni dewal sidu wenwa...api mekata kala y…

පිළිතුර

මුත්‍රා සමග ලේ පිටවීම මෙම ඖෂධය නිසා සිදු වෙන්නේ නැහැ. එයට හේතුව සොයා බලන්න මුත්‍රා පරීක්ෂා කරවා ගන්න. වමනය ඇතිවුනි නම් නැවත ඖෂධය ලබා ගත යුතුයි.

ජන*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

dr. Api babek bala poroththuwen hitiye man may 13 mensas wela ayeth une july 7 man urine test ekak kala eka negitive thibune etharam dawas mata mensas parakku wela na mensas wechch…

පිළිතුර

ඩිම්බ පිටවීම යම් හේතුවක් නිසා සිදු නොවුනම මේ වගේ ඔසප් වීම පමා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇතිවෙන ඔසප්වීමේදී වැඩිපුර රුධිර වහනය වීම සාමාන්‍ය දෙයක්.

Ma*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mata hetata 4 week. Ada vog sir ta pennuwa.scan akedi babage heartbeet aka pennuwa. Ath ake thiyenne 6 week 2 days kiyala. Gastational sac akath tikak podiy kiuwa. Thawa sathi d…

පිළිතුර

එය ස්කෑන් පරීක්ෂණ වාර්තාව අනුව ඔබේ වෛද්‍ය වරයා තීරණය කරාවි. මුලින් කරන ස්කෑන් පරීක්ෂණයේ වාර්තාව අනුව දින නිවැරදිවම කිව හැකියි.

An*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Saru kalaya hariyatama dana ganne kohomada mata 28n 28t hariyata wenne na

පිළිතුර

දින 28ක ඔසප් චක්‍රයක් ඇති නම් ඔසප් වීමෙන් දින 12ත් 16ත් අතර කාලය සරු කාලය ලෙස සලකන්න පුළුවන්. මෙය දල ගණනය කිරීමක් පමණයි.

Ma*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor. Normal ceaser ekak karanne sathi keeyenda doctor.

පිළිතුර

සමාන්‍යයෙන් සති 39න් තමයි සිසේරියන් සැත්කමක් සිදු කරන්නේ. තිබෙන සංකූලතා අනුව ඊට කලින් සිදු කරන අවස්ථා තිබෙනව.

Ni*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mata masa 7 mas suddiya heduna dan davas 10k venava thama thiyanava ath mage piyayru valin sudu pata kiri vage anava me thathvaya thiyanakota mata daru pilisida genimak venne ne…

පිළිතුර

දරු පිළිසිඳ ගැනීමක් පමා වෙන්නේ නම් හෝමෝන අසමතුලිත බවක් ඇතිදැයි බැලීමට රුධිර පරීක්ෂණ කල යුතුයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Di*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

dr mn 2 months pregnet wela hitiya. bt hariyatama 2 months & 1 week walin tikak bleed wuna. edama dr channel kala. dr kiwwa baba miscareage wala kiyala. mn e dawas tike kohe wt giy…

පිළිතුර

එම ගබ්සාවට හේතුව බොහෝවිට කලලයේ අසාමාන්‍යතාවයක් විය යුතුයි. එවැනි තත්ව නැවත ඇතිවීමේ අවදානම අඩුයි. නැවත ගැබ් ගැනීමට පමා වෙන්නේ නම් ඔබේ නාරිවේද වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

ni*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර් , මගෙ ත් පළවෙනි බබා නැති වුනා . මම ව්‍යායාම කරනවා දිනපතා ජිම් එකේ . එසේ ජිම් ගියපු එක බලපාන්න ඇතිද මගෙ බබා නැතිවෙන්න . ඊලග පාර උත්සාහ කිරීමේදි ජිම් යන්නෙ නෑ කියල හිතුවා . ජ…

පිළිතුර

මෙය ගබ්සාවක්. ඊට ශාරීරික ව්‍යායාම බලපාන්නේ නැහැ. බොහෝ විට මෙවැනි ගබ්සා වෙන්නේ පිහිටි කලලයේ අසාමාන්‍යතාවයක් නිසා. එවැනි ගබ්සාවන් වලක්වා ගත නොහැකියි.

Wa*** · වයස 31
පිළිතුර කියවන්න