මුල් මාසවල ගබ්සා වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?
Why do early miscarriages happen, and will it happen again?
dr mn 2 months pregnet wela hitiya. bt hariyatama 2 months & 1 week walin tikak bleed wuna. edama dr channel kala. dr kiwwa baba miscareage wala kiyala. mn e dawas tike kohe wt giye wath na. then hos. admit wenna kiyl peti damma. wash kale na. ane dr mt mekata reson eka dana gnna oni. badala 10 months. e kale api mokuthma use kale na. 8 months try karalath babek nati nisa diumium tablet eka dr dunna. eka 1 month use krama tamai pregnet wune. plz dr mt mekata krnna oni. mn min idiriyata use krnna oni monawada kiyala kuyanada. loku pinak.
එම ගබ්සාවට හේතුව බොහෝවිට කලලයේ අසාමාන්‍යතාවයක් විය යුතුයි. එවැනි තත්ව නැවත ඇතිවීමේ අවදානම අඩුයි. නැවත ගැබ් ගැනීමට පමා වෙන්නේ නම් ඔබේ නාරිවේද වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගබ්සාවකින් පසු ඉක්මනින් ආයෙ දරුවෙක් හදන්න පුළුවන්ද?Can you try for a baby soon after a miscarriage?
නැවත නැවත ගබ්සා වුණොත් මොන පරීක්ෂණ කරන්න ඕනද?What tests are needed after repeated miscarriages?
මුල් සතිවල බබාගේ හෘද ස්පන්දනය දුර්වල නම් බෙහෙතක් තියෙනවද?Is there treatment for a weak fetal heartbeat in early pregnancy?