Skip to main content
ප්‍රශ්නය

මුල් මාසවල ගබ්සා වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?

Why do early miscarriages happen, and will it happen again?

dr mn 2 months pregnet wela hitiya. bt hariyatama 2 months & 1 week walin tikak bleed wuna. edama dr channel kala. dr kiwwa baba miscareage wala kiyala. mn e dawas tike kohe wt giye wath na. then hos. admit wenna kiyl peti damma. wash kale na. ane dr mt mekata reson eka dana gnna oni. badala 10 months. e kale api mokuthma use kale na. 8 months try karalath babek nati nisa diumium tablet eka dr dunna. eka 1 month use krama tamai pregnet wune. plz dr mt mekata krnna oni. mn min idiriyata use krnna oni monawada kiyala kuyanada. loku pinak.

අසන ලද්දේ: ni*** · වයස 26

එම ගබ්සාවට හේතුව බොහෝවිට කලලයේ අසාමාන්‍යතාවයක් විය යුතුයි. එවැනි තත්ව නැවත ඇතිවීමේ අවදානම අඩුයි. නැවත ගැබ් ගැනීමට පමා වෙන්නේ නම් ඔබේ නාරිවේද වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.