ප්‍රශ්නය
dr. Api babek bala poroththuwen hitiye man may 13 mensas wela ayeth une july 7 man urine test ekak kala eka negitive thibune etharam dawas mata mensas parakku wela na mensas wechcha mul dawase wenada wage newei kadali kadali wage une e ai dr ehema une
පිළිතුර
ඩිම්බ පිටවීම යම් හේතුවක් නිසා සිදු නොවුනම මේ වගේ ඔසප් වීම පමා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇතිවෙන ඔසප්වීමේදී වැඩිපුර රුධිර වහනය වීම සාමාන්‍ය දෙයක්.