VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
doctor babek labunata passe anugamanaya karanna sudusu hodama upath palana kramaya mokadda
මවු කිරි දෙන කාලයේ උපත් පාලන පෙති ගැනීම එතරම් සුදුසු නැහැ. ඔබ කැමති වෙනත් උපත් පාලන ක්රමයක් භාවිතා කල හැකියි. නැවත ගැබ් ගැනීම වසර දෙක තුනක් පමා කිරීමට අදහස් කරන්නේ නම් උපත් පාලන ලූපය හෝ හෝමෝන තැත්පතු වැනි ක්රමයකට යොමුවීම වඩාත් සුදුසුයි.
Doctor mama babaek balaporoththu wen treatments karanawa. Mata periods hadenna tiyana dawas thamai ada heta wage. Eth last wednesday indan mage yati bada ridenawa sarin sare. Ada s…
කලින් නොතිබුන ආකාරයේ තද වේදනාවක් ඇතිවේ නම් වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂාකරවා ගන්න. පරීක්ෂාවකින් තොරව මෙයට පිළිතුරක් දීම අපහසුයි
Doctor man ahala thiyanawa normal delivery ekaka di yoni mukaya ashrithawa kepimak sidu karanawa kiyala.samaharu kiyanawa hiri wattanne nethuwa kapanawa kiyala.atthatama hiri watta…
මෙම කැපුම හැමෝටම අවශ්ය වෙන්නේ නැහැ. දරු ප්රසූතිය අවස්ථාවේ අවශ්ය තාවය මත මෙය සිදු කල යුතු වෙන්නේ හිරිවැටීමට ඖෂධයක් ලබාදීමෙන් අනතුරුවයි. නමුත් තවමත් සමහර රෝහල්වල හිරිවැටීමෙන් තොරව එපිසියොටොමි කැපුම සිදු කරන අවස්ථා තිබෙනව. ඔබ ප්රසූතියට යන රෝහලේ මෙම සිදු කරන ආ…
mama21weeks pregnant doctor.mage baba dagalnawa denune me mase 4wenida.eeta psse dawasta depark withara tika tika dnuna eth iye (11)ude denunata psse thama denunne.mage babata pras…
මෙය සාමාන්ය තත්වයක්. විවිධ හේතු නිසා දරු ගැබට සති 28ක් පමණ වන තෙක් මවට දරුවගේ චලන අඩුවෙන් දැනෙන අවස්ථා තිබෙනව. ඒ ගැන කලබල වෙන්න අවශ්ය නැහැ. නමුත් සති 28න් පසුව චලන අඩුවෙන් දැනේ නම් රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගන්න.
Doctor day 12 walin scan karala injection eka gahala paya 36 neda dimba pita wenne. Periods haduna dawase indala baluwoth dimba pita wenne cycle eke hari mada dawaseda?
ඔව්. නමුත් මෙය එක් එක් කාන්තාවට වෙනස් වෙනව. නිවැරදිවම බැලිය හැකි වෙන්නේ වරින් වර ස්කෑන් පරීක්ෂණ කිරීමෙන්.
Dr. Man pregnant hetata sathi 5y. Mage yati bada witin wita kakkumai. Midwife kiwwa wathura madi unahama ehema wenwa 6l k dawasata bonna eka samanya deyak thawa sa thiya kin vog ke…
මේ කාලයේ සුළු වේදනාවක් ඇතිවීම සාමාන්යයි. නමුත් කලාතුරකින් ගර්භාෂයෙන් පිට දරු ගැබ පිහිටීම නිසා බඩේ වේදනාවක් ඇතිවිය හැකියි. වේදනාව දිගටම තිබේනම් නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
වෛද්යතුමනි ගර්භනි සමයේදි දිවුල්, කතුරැමුරුංග,ඉස්සන් ,දැල්ලන්, කෙලවලු මාළූ,බල මාළූ,සුදු ලුණු,ගස්ලබු,විනාකිරි සැමන් අහිතකර බලපැමක් ඇති කරයිද විශේෂයෙන්ම පළමු මාස 3 තුල
සාමාන්යයෙන් ආහාරයට ගන්නා ප්රමාණයට ගත්විට මෙම කිසිම ආහාර වර්ගයක් දරුගබට හානි කර වෙන්නේ නැහැ.
Dr.daruweku balaporottuwen innakota maseta ki dawasak ekata inna onida?
සරු කාලය ඇතුලත දෙවරක් පමණ සංසර්ගයේ යෙදීම ගැබ් ගැනීමට ප්රමාණවත්. සරුකාලය ගනනය කිරීම අපහසු නම් සතියකට දෙවරක් හෝ තුන්වරක් සංසර්ගයේ යෙදීම ප්රමාණවත්.