VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Mat 12 weeks valadi bara 44i usa 5.2i. Dan 31 weeks bara 61k wela thiyenava. Mage bara usata sarilanavada? Me vana vita thibiya yuthu pramanet vada bara vadi da?
ඔබේ මුලින් තිබූ බර ගොඩක් අඩු නිසා බර වැඩිවීම ගැන එතරම් සැලකිළිමත් විය යුතු නැහැ. දරුවාගේ වර්ධනයට වැඩිපුර ආහාර ගැනීම අවශ්ය නැහැ. සාමාන්ය පරිදි ආහාර ගැනීම සිදු කරන්න.
Dr mata dana ganna one mata osap hadila 13wana dawase scan ekak kala eka mage eka egg eka ka17.3 anith eka 16.5k wanawa mata doc qwa thawa dawas 2kin anna kiyala haya scan ekak krn…
සාමාන්යයෙන් මේරූ ඩිම්බයක් අඩංගු වන කෝෂයක් මිලි මීටර 20ක් පමණ විශාල වෙනව. එසේ නොවේ නම් ඖෂධ මගින් එය උත්තේජනය කල හැකියි. වෛද්ය උපදෙස් අනුව ඖෂධ ලබා ගන්න.
Mage babala dennekma aboshan una.ekak april wala.anika agosthu wala.dekama wenakota garbayata sathi 8i.palamu wara garbya wosh kale na.sbawikawa iwath wenna dunna.dewana wara wosh…
ඔබට ඊලඟට ඔසප්වීමෙන් පසුව ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. මෙය දරුඵල නැතිවීමට හේතුවක් නොවෙයි.
Dr man marry karala inne..mage menses hadeddi adika wedanawak yatibada pradeshayen enawa eka menses nathara wenakamma thyanawa....scan karama kiuwa gedi mukuth na kiyala...habai ga…
වේදනාව අඩු කර ගැනීමට ඖෂධ ප්රතිකාර තිබෙනව. මෙය සමහර විට දරුඵල පමා වීමට හේතු වෙන්න පුළුවන්. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න.
Doctor laparoscopy ekak karanna day ekak tiyanawada? Periods hadila dawas keeyak hari athulatha karanna onada? Naththam mase onama dawasaka kala hakida?
මුල් දින 10 තුල සිදු කිරීම වඩාත් සුදුසුයි. එසේ නැතිනම් ගැබ් ගෙන නැති බවට තහවුරු විය යුතුයි.
Doctor, iui ekakin passe progesterone supplement ekak ganna eken prayojanayak thiyada? Mama iui 2k Kara. Dekama fail. Mage doctor mata progesterone ganna kiwwe Na. Meka pahadili ka…
ප්රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම අඩුනිසා කලාතුරකින් ගබ්සාවන් සිදුවෙනව. එවැනි තත්වයන් වලක්වා ගන්න ප්රොජෙස්ටරෝන හෝමෝන ගැනීම උපකාර වුවත් බොහෝ දෙනෙකුට මින් අමතර වාසියක් ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා මෙය ගැනීම අත්යාවශ්ය නැහැ.
Doctor mata 4week walin miscarriage una. Nawatha daruwek ikmanin balaporottu wenawa.. a sadaha kisiyam prathikarayak labaganeemata awashyada.?
නැහැ. නැවත සාමාන්ය ලෙස ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
DOCTOR,MATA ABOTION EKK UNA 18/02/2016 DI.ETAKOTA MATA 13WEEKS. DAN AYETH BABEK BALAPOROTHTHU WENAWA,MATA ANTIMATA PERIODS UNE 12JULY2016,THAMA ME DAKWA UNE NA,ETH HCG REPORT NEGOT…
මුත්රා පරීක්ෂණය නෙගටිව් නම් ඔබ ගර්භණී නොවීමටයි ඉඩ තිබෙන්නේ. ඔසප්වීම පමාවීමට හේතුව වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.